මුහුදු ගිය තිදෙනෙක් අතුරුදන්
- 23 10 2016
- 09:46
- {{hitsCtrl.values.hits}} views
- අද කර්තෘ මණ්ඩලය
තලෙයිමන්නාරම පියර් තොටුපොළින් ධීවර කටයුතු සඳහා බෝට්ටුවකින් මුහුදු ගිය තිදෙනෙකු බෝට්ටුව සමග අතුරුදන්ව ඇතැයි තලෙයිමන්නාරම පොලීසිය පවසයි.පෙරේදා (21දා) මෙම අතුරුදන්ව සිදුව තිබේ. ඊයේ රාත්‍රිය වන විටත් කිසිඳු තොරතුරක් ලැබී නොමැත. මෙසේ අතුරුදන්ව ඇත්තේ තලෙයිමන්නාරම, කේබල් හවුස් ප්‍රදේශයයේ පදිංචි අවුරුදු 22,23,25 යන වයස්හි පුද්ගලයෝ වෙති.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
