මුස්ලිම් ගුරුවරුන්ගේ ජුලි වැටුප කලින් එයි
- 9 07 2015
- 14:27
- {{hitsCtrl.values.hits}} views
- . .
මේ මසට යෙදී තිබෙන රාමසාන් උත්සවය වෙනුවෙන් සියලුම මුස්ලිම් ගුරුවරුන්ගේ ජුලි මස වැටුප 16 වැනිදා අදාළ ගිණුම්වලට බැර කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
