ඉදිරි ජනපතිවරණයේදී මුස්ලිම් කොංග්‍රසය සිය සහාය ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ලබාදීමට තීරණය කළ බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පැවැසීය. නාවලපිටියේ පැවැත්වෙන රැස්වීමක් අමතමින් හෙතෙම මෙම අදහස් ප්‍රකාශ කළේය.
"මුස්ලිම් කොංග්‍රසයේ සහාය ජනපතිටයි. හෙළ උරුමයේ තුනක් ගියා. එකක් අවා. ජේ.වී.පී. එක සයිඩ් එකෙන් සහය දෙනවා. ටී.එන්.ඒ. එකේ තීරණයක් නෑ. විපක්ෂය මෙවර පරදින්නේ ඡන්ද ලක්ෂ 25කින්." යැයි ඔහු පැවැසිය.