www.ada.lk
2026 සැප්තැම්බර් මස 26 වන සෙනසුරාදා
ළමා ශ්‍රමිකත්වය මෙරටින් තුරන් කිරීම උදෙසා වූ ප්‍රතිඥාවට ශ්‍රී ලංකාවේ මුල් පුරවැසියා ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අත්සන් තැබීම අද (22දා) කොළඹදී සිදුවිය.
2010 වසරේ නෙදර්ලන්තයේ හේග් නුවරදී අත්සන් කළ ප්‍රතිඥාවට අනුව 2016 වසර අවසන් වන විට අන්තරායකර රැකියා වල ළමුන් යෙදවීම මෙරටින් 100%ක්ම නවතා දැමිය යුතු වෙයි.
මේ මස 12දාට යෙදුණ ළමා ශ්‍රම විරෝධී දිනයට සමගාමීව ක්‍රියාත්මක කළ සැමරුමේදී ජනපතිවරයා සඳහන් කළේ දුගී බව වැඩිවෙන විට ළමයින් ශ්‍රමිකයින් බවට පත්වීම ඉහළ යන බවයි.
popular news
ඉන්ධන මිළට සංශෝධනයක්
සීට් එකේ පාද තිබ්බොත්, බස් රියේ ආහාර ගත්තොත්, අපද්‍රව්‍ය දැම්මොත් දඩ
තොණ්ඩමන්, දිගම්බරන්, රාධා ක්රිෂ්ණන්ලාගේ දේශපාලනය වතුකරයෙන් ඉවර කරනවා
කසාගල ග්‍රීන් හා සිලෝන් ග්‍රීන් ලයිෆ් ඇතුළු සමාගම් හයක වත්කම් තහනම් කරයි
මහ බැංකුවෙන් මහජනතාවට දැඩි උපදෙසක්
ට්‍රම්ප් ඉදිකිරීමට යන ජයග්රාහි ආරුක්කුව
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd