මුතියංගන විහාරස්ථානයේ රථගාලට ගසක් කඩා වැටී වාහන දෙකකට හානි
- 25 08 2014
- 11:06
- {{hitsCtrl.values.hits}} views
- . .
ඓතිහාසික මුතියංගන රජමහා විහාරස්ථානයේ රථගාල ඉදිරිපිට තිබූ ගසක් කඩා වැටීමෙන් ති්රරෝද රථයක් සහ යතුරුපැදියක් මුළුමනින්ම විනාශ වී තිබෙන බව වාර්තා වේ. අද (25) උදෑසන සිදුවූ මෙම අනතුරින් දුරකථන කුළුණක් ද කඩා වැටී ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
