මීගමුව එළිමහන් සිර කඳවුරෙන් හයක් පලා යති
- 29 10 2016
- 11:32
- {{hitsCtrl.values.hits}} views
- . .
මීගමුව දළුපොත එළිමහන් සිර කඳවුරෙන් සිරකරුවන් හයදෙනෙකු පලාගොස් ඇත. සොරකම් මත්කුඩු සහ ගෙවල් බිඳුම් සම්බන්ධයෙන් මොවුන්ට පවරා තිබූ සිර දඬුවම් ලබන පෙබරවාරි මස අවසන් වීමට තිබුණ බවද බන්ධනාගාර ආරංචි පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
