මහින් ලංකා සමාගම ශ්රී ලංකන් ගුවන් සමාගමත් සමග ඒකාබද්ධ කිරිමට රජය තීරණය කර තිබේ. ඔක්තොබර් 30 දා සිට බලපාන අයුරින් මෙම තීරණය ගෙන තිබේ. මිහින් ලංකා ගුවන් සේවල ලබන අධික අලාභය අවම කිරීමේ අරමුණින් රජය විසින් මෙම තීරණය ගෙන තිබේ. මිහින් ලංකා ගුවන් සමාගම ශ්රී ලංකන් ගුවන් සේවය හා ඒකාබද්ධ වීමත් සමගම මිහින් ලංකා සමාගමේ සියලුම ගුවන් ගමන් ශ්රී ලංකන් ගුවන් සේවය හරහා සිදුකිරිමට නියමිතය.