www.ada.lk
2026 සැප්තැම්බර් මස 18 වන සිකුරාදා
මාරවිල, තුඩුවාව ප්‍රදේශයේ වෙරළක සඟවා තිබූ රුපියල් මිලියන 80කට ආසන්න හෙරොයින් කිලෝ ග්‍රෑම් 8.5ක් සොයාගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සමත්ව තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් ධිවරයෙක් යැයි පවසන පුද්ගලයෙක්ද අත්අඩංගුවට ගෙන තිබේ.
popular news
කලු පාලම ළගින් නව පාලමක්
හිමාල ග්ලැසියර දියවිම වේගවත් වෙලා
එංගලන්තය පාසල් දිවා ආහාර වේලට දැවැන්ත වෙනසක් කරයි
පෝනින් නිසා නුවරඑළියේ අවධානම වැඩිවෙයි
මන්ත්‍රී අබ්දුල් වාහිද් ඉල්ලා අස්වෙයි
කිඹුලන් නිසා පාසල මුර කරන දෙමාපියන්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd