රුපියල් මිලියන 60ක් වටිනාර රන් තොගයක් ඩුබායි සිට නීතිවිරෝධී අයුරින් ශ්රී ලංකාවට රැගෙන ආ කාන්තාවන් තිදෙනෙකු කටුනායක රේගුවේ අත්අඩංගුවට පත්ව තිබේ.
අද (23දා) පෙරවරුවේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුවූ අතර ඔවුන්ගේ ගමන් මල්ලේ තිබූ රන් කිලෝ ග්රෑම් 10.5ක් සොයාගැනීමට රේගුව සමත්ව තිබේ. කාන්තාවන් තිදෙනා අත්අඩංගුවේ තබාගෙන රේගුව ප්රශ්න කරයි.