ප්‍රසිද්ධ වෙළෙඳ නාමයකින් ව්‍යාජ ලෙස නිෂ්පාදනය කළ සබන් තොගයක් පාරිභෝගික අධිකාරිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
රුපියල් ලක්ෂ 240 ක වටිනාකමකින් යුතු මෙම සබන් තොගය සඳහා කල්ඉකුත් වූ සුවඳකාරක යොදා ඇති බවද තහවුරු වී ඇත.
තවද මෙම සබන්වල නිෂ්පාදිත දිනය හා ස්ථානය ව්‍යාජ ලෙස සඳහන් කර ඇත.