මිලියන 09ක මැණික් හොරා අත්අඩංගුවට
- 25 10 2017
- 16:20
- {{hitsCtrl.values.hits}} views
- ජලිත යහරුවන්
රුපියල් ලක්ෂ 90ක් වටිනා මැණික් සොරකමක් සම්බන්ධයෙන් ඊයේ (24දා)උදෑසන බේරුවල පත්තකඩේ ප්රදේශයේදී පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 61 හැවිරිදි බේරුවල ප්රදේශයේ පදිංචිකරුවෙකි. අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔහු සතුව තිබූ සොරකම් කළ මැණික් ගල් 47ක්ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් බේරුවල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

