මිලින්දට නායකත්වය
- 21 10 2016
- 13:45
- {{hitsCtrl.values.hits}} views
- . .
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ඒ කණ්ඩායම හා පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය සඳහා ශ්රී ලංකා ඒ කණ්ඩායම නම් කිරිමට ශ්රී ලංකා ක්රිකට් තේරීම් කමිටුව කටයුතු කර තිබේ.
එහි නායකත්වය මිලින්ද සිරිවර්ධනයට හිමිව තිබේ. කණ්ඩායමට නවක ක්රීඩකයන් කිහිප දෙනෙකුම ඇතුළත් අතර යොවුන් කණ්ඩායම නියෝජනය කරන ක්රීඩකයෝද ඒ අතර වෙති.
පළමු තරගය 24දා දඹුල්ලේදීත්, දෙවැනි තරගය 27 දා කුරුණෑගලදීත්, තුන්වැනි තරගය 30දා කොළඹදීත් පැවැත්වීමට නියමිතය.
ශ්රි ලංකා ඒ සංචිතය - දනුෂ්ක ගුණතිලක, සඳුන් වීරක්කොඩි, මිනෝද් බානුක, චරිත් අසලංක, මිලින්ද සිරිවර්ධන, ෂෙහාන් ජයසූරිය, දසුන් ශානක, කසුන් රජිත, බිනුර ප්රනාන්දු, කසුන් විජේරත්න, අමිල අපොන්සු, ළහිරු මිලන්ත,ශම්මු අශාන්, අනුක් ප්රනාන්දු, අලංකාර අසංක
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
