බස්නාහිර, දකුණු, සබරගමුව හා වයඹ පළාත්වල විටින විට වැසි හේ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් විශේෂයෙන් බස්නාහිර, සබරගමුව හා මධ්‍යම පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්වලත් සමහර ස්ථානවලට ඉතා තද වැසි (මිලි මීටර් 100-150) බලාපොරොත්තුවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. අද (07දා) පෙ.ව. 5.30ට නිකුත් කළ නිවේදනයේ බේ වව සඳහන් වෙයි.