මිය ගිය අඹු සැමි යුවළකගේ සිරුරු මහනුවර,පන්විල ප්රදේශයේ නිවසක තිබී පොලීසිය ඊයේ (01දා) පස්වරුවේ සොයාගෙන තිබෙන බව වර්තා වේ. 27 හැවිරිදි පිරිමි පුද්ගලයෙවකු වස පානය කර මිය ගොස් සිටි අතර 24 හැවිරිදි ඔහුගේ බිරිඳ ගෙළ වැලලාගෙන මිය ගොස් ඇති බවටයි මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ. සිද්ධියට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත.