නිවාස දෙකක් අතර ඇතිවූ ආරවුලකින් පසුව එක් නිවසක පියා හා පුතෙකු අනෙක් නිවසයේ පියා හා පුතුන් දෙදෙනෙකු විසින් ඝාතනය කර ඇතැයි පොලීසිය පවසයි.
මිනුවන්ගොඩදී අද ( 26දා) උදෑසන මෙම ඝාතනය සිදුව තිබේ. සිද්ධියන සම්බන්ධයෙන් සැකකාර පියා හා පුතුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත. මිනුවන්ගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.