මැදිරිගිරිය හා ලංකාපුර ප්‍රාදේශීය සභාවල නව සභාපතිවරුන් වශයෙන් පද්මසිරි හේමචන්ද්‍ර මහතා සහ බන්දුල සුරවීර මහතා ඊයෙ (11දා) උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂළ ජයරත්න බංඩාර මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.
මෙම ප්‍රාදේශීය සභා දෙකෙහි හිටපු සභාපතිවරුන්ගේ විනය විරෝධී ක්‍රියා හේතුවෙන් පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා සතු බලතල අනුව තනතුරු වලින් ඉවත් කරනු ලැබීය.