පක්ෂය කුමක් වුවද වරදක් කළහොත් අනිවාර්යයයෙන් දඩුවම් කළයුතු බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා අද (12) පාර්ලිමේන්තුවේදී ප්රකාශ කළේය.
අගමැතිවරයා පාර්ලිමේන්තුවේ එසේ පැවසු අවස්ථවේ පා.ම වාසුදේව මහතා ප්රකාශකර සිටියේ එජාප රජය සමයේ හොඳටම තමාට පහර දුන්බවය.
එම ප්රකාශයෙන් පසුව අපේ සුහද කොකා එක්ක අපි හැප්පෙන්න යන්නනේ නැහැ යනුවෙන් අගමැතිවරයා පැවසුයේ සිනහවෙමිනි.
ජනමාධ්යෙවේදීන් 44ක් මරාදැමු යුගය අවසන් බවත් එලෙස මරාදැමුවන්ට වන්දි ලබාදෙන බවත් අගමැතිවරයා ප්රකාශකළේය.