මැතිවරණවලදී අපේක්ෂකයන්ට ලැබෙන මුදල් හා වියදම් කරන ආකාරය ඇතුළත් අයවැය ලේඛනය ප්‍රසිද්ධ කිරීම අනිවාර්ය කරන ලෙසත්, මැතිවරණවලදී කරන වියදම් සම්බන්ධව උපරිම සීමා පැනවීම සම්බන්ධවද කඩිනමින් නීති ගෙන එන ලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටින බවත් බස්නාහිර පළාත් අමාත්‍ය උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා ඊයේ (25දා) පැවසීය.