මැතිවරණ සමයේ දේශපාලන පක්ෂ, ස්වාධීන කණ්ඩායම් හා ඒවායේ අපේක්ෂකයන් අනුගමනය කළයුතු සාරධර්ම පද්ධතිය නීතිගත කළ යුතු බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්රිය මහතා පවසයි.
මැතිවරණයක සාධාරණ බව ක්රියාවට නැංවීම අරමුණු කරගෙන මැතිවරණ දෙපාර්තමේන්තුව මගින් 2012 වර්ෂය තුළ මෙම ආචාර ධර්ම පද්ධතිය ඉදිරිපත් කරන ලදී.
එහිදී මහජන සාමය ආරක්ෂා කිරීම ඇතුළු කරුණු ගණනාවකට අදාළ ලෙස මෙය සකස් කොට ඇත.