පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් මේ වනවිට පැමිණිලි 562 ක් ලැබී තිබෙන බව කැෆේ සංවිධානය පෙන්වා දෙයි.
	එයින් වැඩිම පැමිණිලි ප්රමාණය වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර, එම අගය 325 කි. දිස්ත්රික්කයක් වශයෙන් වැඩිම  පැමිණිලි කොළඹින් වාර්තා වී තිබේ. එය 164කි.
	දකුණු  පළාතෙන් පැමිණිලි 221 ක් හා පළාත් දෙකටම පොදුවේ පැමිණිලි 16 ක් ලැබී තිබේ.
	.jpg) 
	 
	.jpg)