මැතිවරණ පැමිණිලි තුන්දහස ඉක්මවයි
- 6 01 2015
- 18:04
- {{hitsCtrl.values.hits}} views
- ඉන්දික හේවාවිතාරණ
ජනාධිපතිවරණය ප්රකාශයට පත්කළ දා සිට අද (06දා) සවස හතර දක්වා කාලය තුළදී මැතිවරණ නිරීක්ෂණ සංවිධාන තුනකට පැමිණිලි දහස ඉක්මවා ලැබී ඇතැයි එම සංවිධාන නියෝජිතයෝ සඳහන් කරති.
මේ අනුව කැෆේ සංවිධානයට පැමිණිලි 1411 ක්, මැතිවරණ නිරීක්ෂණ ජාලයට පැමිණිලි 1008 ක් සහ පැෆරල් සංවිධානයට පැමිණිලි 1088 ක් ලැබී තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
