ජනාධිපතිවරණයට අදාළව ඡන්ද විමසීම් සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයාට සිදුකරන සියලුම පැමිණිලි මෙම අංකවලට දැනුම්දිය හැකිය.
කොළඹ/ගම්පහ/කළුතර - දු.අංක 0112073816,0112- 073817, ෆැක්ස් අංක - 0112 073800,0112073801
මහනුවර/මාතලේ/නුවරඑළිය - දු.අංක 0112073818,0112 073819, ෆැක්ස් අංක - 0112073802,0112 –073803
ගාල්ල/මාතර/හම්බන්තොට - දු.අංක 0112- 073820,0112073821,ෆැක්ස් අංකය - 0112 073804, 0112073805
යාපනය/කිලිනොච්චිය/මන්නාරම/වවුනියා/මුලතිව්- දු.අංක 0112073822, 0112073823,ෆැක්ස් අංකය - 0112 073806, 0112 073807
මඩකලපුව/දිගාමඩුල්ල/ත්‍රිකුණාමලය - දු.අංක 0112- 073824,ෆැක්ස් අංක - 0112 073808, 0112073809
කුරුණෑගල/පුත්තලම - දු.අංක 0112073825, 0112073826,ෆැක්ස් අංක 0112073810, 0112073811
අනුරාධපුර/පොළොන්නරුව - දු.අංක 0112073827,ෆැක්ස් අංක - 0112073812, 0112073813
බදුල්ල/මොනරාගල - දු.අංක 0112073828, 0112073829, ෆැක්ස් අංක 0112 073814, 0112073815
රත්නපුර/කෑගල්ල - දු.අංක 0112877636,0112877643,ෆැක්ස් අංක 0112877626,0112877644
මීට අමතරව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන්ට සිදුකරන සියලුම පැමිණිලි මෙම අංක වෙත ලබාදිය හැකි බවද මැතිවරණ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.
දිස්ත්‍රික් පැමිණිලි විමර්ශන මධ්‍යස්ථානය දුරකථන ෆැක්ස්
කොළඹ 0113883149 0112369142
ගම්පහ 0333 341263 0332222 272
කළුතර 0343747009 0342221522
මහනුවර 0812236762 0812236762
මාතලේ 0662226673 0662222413
නුවරඑළිය 0523056984 0522222648
ගාල්ල 0913099018 0912226018
මාතර 0413041800 0412222435
හම්බන්තොට 0473470108 0472256107
යාපනය 0213207443 0212228002
කිලිනොච්චිය 0212283830 0212060818
මන්නාරම 0232222203 0232223232
වවුනියා 0242222311 0242220793
මුලතිව් 0213204354 0212290037
මඩකලපුව 0653065298 0652226874
අම්පාර 0632223553 0632223553
ත්‍රිකුණාමලය 0263207171 0262050848
කුරුණෑගල 0373611203 0372224976
පුත්තලම 0323021059 0322265934
අනුරාධපුරය 0252224227 0252224227
පොළොන්නරුව 0272226217 0272 226217
බදුල්ල 0552224414 0552224414
මොනරාගල 0553593884 0552276245
රත්නපුර 0452222236 0452222236
කෑගල්ල 0352231894 0352231659
මෙම සියලුම දුරකථන අංක හෙට (08දා) උදෑසන 6.30 සිට ක්‍රියාත්මක බවද මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.