මින් ඉදිරියට පැවැත්වෙන සියලුම මැතිවරණ සදහා මාධ්‍ය යේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් තීරණ ගැනීම සඳහා මාධ්‍ය නියෝජිත කමිටුවක් පත්කිරීමට මැතිවරණ කොමසාරිස්වරයාගේ අවධානය යොමුව තිබේ. ඉදිරි මහ මැතිවරණයේ සිටම මෙය ආරම්භකිරීමට මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා බලාපොරොත්තුවන බව මැතිවරණ කොමසාරිස් කාර්යාලය පවසයි