මාස 10ක පුතා ඝාතනය කර මවත් දිවි නසාගනියි
- 23 04 2018
- 14:12
- {{hitsCtrl.values.hits}} views
- . .
හිනිඳුම හබරකඩ ප්රදේශයේදී මාස 10ක සිය පිරිමි දරුවා ඝාතනය කර මවද දිවි නසාගෙන ඇතැයි පොලීසිය පවසයි.
අද (23දා) උදෑසන මෙම සිදුවීම සිදුව තිබේ. කාන්තාව මානසික ආබාධයකට ප්රතිකාර ලබන බවත් පොලීසිය පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

