www.ada.lk
2026 ඔක්තෝබර් මස 12 වන සඳුදා
සංස්කෘතික හා කලා කටයුතු ඇමති ධුරයට පත්වීමෙන් පසු පසුගිය කාලයේ තිබූ අවිවේකීභාවය නිසා මාස 06 ක් යනතුරු අමාත්‍යාංශයට අයත් ආයතනයක් වන ජාතික කෞතුකාගාරයට පැමිණීමට නොහැකි වූ බව විෂය භාර අමාත්‍ය නන්දිමිත්ර ඒකනායක මහතා අද (18දා) ප්‍රකාශ කළේය.
කෞතුකාගාරයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ගිය වසරේ අගෝස්තු මාසයේදී ආරම්භ කර තිබෙන අලුත්වැඩියා කටයුතු මේ වසර අවසන්වීමට පෙර නිමකරන බවයි.
පැහැදිලිව හා නිදහසේ කෞතුක වස්තූන් නැරඹීමේ අවස්ථාව උදාවූයේ අද දිනයේදී බවත්, අද දිනයේදී ලබාගත් දැනුවත්වීම ඇමතිකම නොලැබී ගියද තමාට වැදගත් බවත් ඔහු කීය.
popular news
රියාද් ගුවන්තොටුපොළට ප්‍රහාරයක්
මෙට්‍රෝ බසයේ ගැටුණ පුද්ගලික බසය ධාවනයෙන් ඉවතට
විශ්‍රාමික ගුරුවරියන් දෙදෙනෙක් කෲර ලෙස ඝාතනය කරලා
දැරිවියන් අපයෝජනය කළ විජිත හිමියන්ට මෙල්බර්න් අධිකරණයකින් අවුරුදු 13ක සිර දඩුවමක්
පුතාගේ විදුහලේ වහලයේ අලුත්වැඩියාවකට ගියා මරුට
අශෝක් අබේසිංහට සජබ එපා වෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd