ස්ඵටික හුණුගලින් නිර්මාණය කළ මාලිගාවිල බුදු පිළිමයට අව්වෙන් වැස්සෙන් සිදුවන හානිය වැළැක්වීම සඳහා පියස්සක් ඉදිකිරීම සිදුවෙමින් පවතී.
ඒ අනුව රුපියල් මිලියන 15 ක මුදලින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණය යටතේ රජයේ කර්මාන්ත ශාලාව මගින් පියස්සක් ඉදිකරමින් පවතී.