www.ada.lk
2026 සැප්තැම්බර් මස 14 වන සඳුදා
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම පන්දු යවන්නා වන ලසිත් මාලිංග අම්බන්ගොඩ ප්‍රදේශයේ රෝගීව සිටින තරුණයෙකු රැක බලා ගැනීම සඳහා කටයුතු කර තිබේ. හිසේ ආබාධයක් හේතුවෙන් එකතැන්ව සිටින මෙම තරුණයා වෙනුවෙන් වසරක් හෝ වසර එක හමාරක කාලයක් තුළ ඔහුගේ සියලු වියදම් ලබාදීමට මාලිංග කටයුතු කර තිබේ.
ක්‍රිකට් ක්‍රීඩකයන් බොහෝමයක් ප්‍රසිද්ධියේ සමාජයට සේවය කරන අතර මාලිංගච එවනැ ක්‍රීඩකයෙකු නමුත් ඔහු අම්බලන්ගොඩ තරුණයාට උපකාර කිරිමට ඉදිරිපත්වීම මාධ්‍යයට අණාවරණය විය.
popular news
දකුණු කොරියා ඉතිහාසය වෙනස් කළ දික්කසාඳ නඩුව
නුවරඑළියට ආපු බස් රථ හයකට නොතීසි
අධිවේගයෙන් පිටවූ වාහන ලක්ෂ 182ට ටිකට් දී නෑ, පාඩුව රු.මි. 4614ක්
අංගුලිමාල ට්‍රිලියන ගණනින් සල්ලි අරගෙන නෑ
වහල මත සවිකර ඇති සූර්ය පැනල වලින් විදුලිය නිෂ්පාදනය විශාල ලෙස ඉහළට
මධ්‍යකාලීන මැතිවරණය රිපබ්ලිකන් දිනුවොත් ට්‍රම්ප්ගෙන් ඇමෙරිකානුවෙකුට ඩොලර් 5000ක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd