ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායමේ හිටපු නායක ලසිත් මාලිංග හා නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අතර හමුවක් සිදුව තිබෙනවා.
මෙි පිළිබඳව සිය ෆේස්බුක් ගිණුමෙන් සටහනක් තබන රන්ජන් රාමනායක මහතා පවසන්නේ 'තමන් පෙනී සිටින මතය වෙනුවෙන් කෙළින් කථාකරන පුද්ගලයෙක් ලසිත්, ඔහුගේ ඒ ගුණාංගයට මගේ ඇත්තේ ලොකු ගරුත්වයක්, තව තව ජයග්‍රහණ ලබන්නට ඔහුට හැකිවේවා' යනුවෙනුයි.
කෙසේ වෙතත් මෙම හමුවේ අරමුණ මෙතෙක් වාර්තා නොවෙයි. දණහිසේ ආබාධයක් හේතුවෙන් මාලිංගට එංගලනත් සීමිත පන්දුවාර තරගාවලියද අහිමිව තිබෙනවා.