විදේශ කටයුතු අමාත්‍යධුරයට පත්වූ තිලක් මාරපන මහතා සිය පළමු නිල සංචාරය ලෙස ඉන්දියාවේ සංචාරය කිරිමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
ඔහු සිය සංචාර අද (08දා) අරඹන අතරන 10 දා සංචායර නිමාවෙයි. ඉන්දීය සංචාරයේදි ඉන්දීය විදේශ අමාත්‍යවරයා හමුවීම 09 දා සිදුවන අතර එදිනම ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවී සාකච්ඡා කිරිමටද නියමිතය.
අමාත්‍යවරයා නැවතත් 10 දා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.