මාධ්‍යවේදීන්ට හා මාධ්‍ය ආයතනවලට එරෙහිව සිදුකළ ඝාතන, පහරදීම්, අතුරුදන් කිරීම් හා තර්ජන ඇතුළු සියලු අපරාධ පරීක්ෂා කිරීමට ජනපති විමර්ශන කොමිසමක් වහාම පත් කරන ලෙසත් මාධ්‍යවේදීන්ට යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය අද (26) කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී විරෝධතාවයක නිරත විය. මේසදහා මාධ්‍යවේදීන් මෙන්ම සිවිල් සංවිධාන සමාජිකයින් සහ දේශපලනඥයින්ද සහභාගී වුහ.
ඡායාරූප - ශමීර රාජපක්ෂ