මාධ්‍යවේදී දයා රාජපක්ෂ මහතාගේ අවසන් කටයුතු බදාදා
- 27 07 2015
- 11:18
- {{hitsCtrl.values.hits}} views
- . .
අභාවප්රාප්තවූ ලංකාදීප මාධ්‍යවේදී චිත්රකථා ශිල්පී දයා රාජපක්ෂ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බදාදා (29) සවස 4ට බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිතය.
මේ වන විට ඒ මහතාගේ දේහය කොළඹ 9, බේස්ලයින් පාරේ, මහවිල උද්‍යානයේ අංක 658/26 දරණ නිවසේ තැන්පත් කර ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
