සිංගප්පූරුවේ රෝහලකදී අපවත්වී වදාළ මාදුළුවාවේ සෝභිත නා හිමියන්ගේ දේහය මීට සුළු වේලාවකට පෙර UL309 දරණ ශ්රී ලංකන් ගුවන් යානයෙන් දිවයිනට වැඩමවනු ලැබූහ.
කතානායක කරු ජයසූරිය මහතා ප්රමුඛ මැති ඇමැතිවරු රැසක් නාහිමියන්ගේ ශ්රී දේහය බාර ගැනීමට ගුවන් තොටුපොළට ගොස් සිටිති.