මාගම්පුර වරාය සමාගම යටතේ සේවය කර රැකියා අහිමි වූ සේවකයන්ට වන්දි ලබාදීම යටතේ රුපියල් මිලියනය බැගින් වන්දි ලබාදෙන බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සඳහන් කළේය.
මීට අමතරව සුදුසුකම් සලකා බලා සේවකයන් 135දෙනෙකු නව පරිපාලනයක් යටතේ ක්‍රියාත්මක වන වරාය සමාගම් දෙකට බඳවා ගන්නා බවද අද (22දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.