කුකුලේගඟ විදුලි බලාගාර කලාපයේ නියඟය නිමාකොට පතිතවන වර්ෂාව නිසා ප්රදේශයේ ගංගා ඇළදොළ ජීවය ලබමින් තිබේ. ඓතිහාසික මාකෙලිය දියඇල්ල සහ ඒ අවට අනෙකුත් දියඇලි දැකුම්කළුව සිත්සතන් පුබුදු කරමින් අවට පරිසරය අලංකාර කරමින් දිය ඇලි පෙණ පිඬු හා මිහිදුම්වලා පතුරවමින් ඇද හැලෙන අයුරු දැක ගැනීමට විශාල පිරිස් එක්වෙමින් සිටිති.
කුකුලේගඟ - සිරිනන්දසිරි