වෙන්නප්පු වයික්කාල ප්රදේශයේ සූදු පොළක් වැටලීමට පොලීසිය කටයුතු කිරීමත් සමඟ, එහි සිටි සැකකරුවන් පළායාමට ගත් උත්සාහයකදී එක් පුද්ගලයෙකු මා ඔයට පැන අතුරුදන්ව ඇතැයි පොලීසිය කියයි.
ඊයේ (14දා) රාත්රියේ මෙම සිදුවීම සිදුව ඇති අතර තවත් සිවුදෙනෙකු පමණ මා ඔයට පැන පළාගොස් ඇතැයිද පොලීසිය කියයි.
නයිනමඩම චන්දන ප්රනාන්දු