මහේල ශතකය ලබයි
- 24 07 2014
- 14:40
- {{hitsCtrl.values.hits}} views
- සංජීව ධර්මසේන
සංචාරක දකුණු අප්රිකා කණ්ඩායම හා ශ්රී ලංකා කණ්ඩායම අතර එස්.එස්.සී. පිටියේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්රීඩා කරන ශ්රී ලංකා කණ්ඩායමේ මහේල ජයවර්ධන සිය 34වැනි ටෙස්ට් ශතකය දැන් වාර්තා කළේය. ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 53.5 අවසානයේදී ලකුණු 212 රැස්කරගෙන සිටියි
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
