තමාට එරෙහිව අවමන් සහගත ප්‍රකාශක් කළ බව සඳහන් කරමින් එකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගෙන් හා මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතාගෙන් රුපියල් මිලියනයක වන්දි ඉල්ලා තිබේ.
ඊයේ (22දා) මාදිවෙලදී පැවැති මාධ්‍ය හමුවකදී රන්ජන් රාමනායක මහතා හා ආනන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේ මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ පවතින ව්‍යාජ අංක සහිත ඩිෆෙන්ඩරය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ බවයි.