හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නාමයෝජනා ලබාදීම ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් ප්රතික්ෂේප කර ඇතිබව වාර්තාවේ
සන්ධානයේ පක්ෂ නායකයින්ගේ රැස්වීමක් අද පස්වරුවේ ජනපතිගේ ප්රධානත්වයෙන් ජනපති ලේකම් කාර්යාලයේදී මෙම තීරණය ජනපතිවරයා ප්රකාශකර තිබේ. වෙනම පක්ෂයකින් හිටපු ජනපති ප්රමුඛ කණ්ඩායම ඉදිරිපත් වීමේ සුදානමක් ඇතිබවද වාර්තාවේ