මහින්දට චීනයෙන් ඇරයුමක්
- 13 11 2016
- 13:55
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජිත්
චීනයේ ආරාධනයකට අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලබන 23දා චීනය බලා පිටත්ව යෑමට නියමිත බව වාර්තා වේ.
මෙම සංචාරයේදී රාජපක්ෂ මහතා සතියක පමණ කාලයක් චීනයේ රැඳී සිටිනු ඇති බවද වාර්තා වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
