මහින්ද හෙට චීනයට
- 22 11 2016
- 09:01
- {{hitsCtrl.values.hits}} views
- . .
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා චීනයේ සංචාරයක් සඳහා හෙට (23දා) පිටත්ව යයි. චීන රජයේ ආරාධනාවකට එහි යන රාජපක්ෂ මහතා දෙසැම්බර් පළමුවැනිදා දක්වා චීනයේ රැඳීසීටිමට නියමිතය.
ඔහුත් සමග මහාචාර්ය ජී.එල්.පීරිස්, පාර්ලිමේන්තු මන්ත්රී ලොහාන් රත්වත්තේ හා මහින්ද රාජපක්ෂගේ සම්බන්ධීකරණ ලේකම් උදිත ලොකුබණ්ඩාර යන මහත්වරු මෙම සංචාරයට එක්වෙති.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
