'මහින්ද චින්තන ලොව දිනන මග' ප්‍රතිපත්ති ප්රකාශනය අද (23දා) පෙ.ව. 9.00 ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී එළිදැක්වීය.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එළිදැක්වෙන මෙම මැතිවරණ ප්රකාශනය 'මහින්ද චින්තන' හා 'මහින්ද චින්තන ඉදිරි දැක්ම' යන ප්‍රතිපත්ති ප්රකාශනවල මීළඟ අදියරයි.