මහින්ද නොබැඳි සමුළුවට
- 17 09 2016
- 21:37
- {{hitsCtrl.values.hits}} views
- චාමර සම්පත්
වෙනිසියුලාවේ කැරකස් අගනුවරදී අද (17) ඇරඹෙන නොබැඳි ජාතීන්ගේ සංවිධානයේ රාජ්‍ය නායක සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සහභාගී වී ඇත.
සමුළුව අද සහ හෙට දෙදින තුළ වෙනිසියුලාවේ කැරකස් නුවර දී පැවත්වේ.
ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්රමුඛ රජය නියෝජනය කරමින් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා මේ සඳහා සහභාගී වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
