www.ada.lk
2026 ජුලි මස 23 වන බ්‍රහස්පතින්දා
(VIDEO) ජාත්‍යන්තර හෙද සේවා දිනය සැමරීම සඳහා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී උත්සවයක් පැවැතියේය.ඒ සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගීවීමට නියමිතව තිබුණත් ඔහු එහි නොපැමිණියේය.
ඒ පිළිබඳව කනගාටුවෙන් රාජ්‍ය සේවා එක්සත් හෙද සේවා සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කනගාටුවෙන් කතා කළේය.
දිනය පිළිබඳව තීරණය කළේ ජනපතිවරයා බවත් උන්වහන්සේ පැවැසීය. සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාද එම අවස්ථාවට එක් නොවීය. කෙසේ වෙතත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අවස්ථාවට එක්වූයේය.
.
popular news
දුරගමන් සේවා සඳහා ලංගමට වායු සමනය කළ බස් රථ 600ක්
එකම පොලිස් කෝට්ඨාසයක පොලීසි දෙකක් අයියටයි මල්ලිටයි භාරදෙයි
ආජන්ටිනාව පරදවමින් ස්පාඤ්ඤය පාපන්දු ලෝක කුසලානය දිනයි
පොඩි මැණිකෙගේ පාපුවරුවේ ගිය තුර්කි තරුණිය දුම්රියෙන් වැටෙයි
කැරපොතු ජනතා පක්ෂය ඉන්දීය පාර්ලිමේන්තුව වටලයි
ඉරානයට දැඩි ප්‍රහාර රැල්ලක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd