මහවැලි ඉඩම් ඔප්පු 45000 ක් බෙදාදීමේ ජාතික වැඩ පළිවෙලේ 03 වැනි අදියර ගිරාදුරුකොට්ටේ මහවැලි ක්රිඩාංගණයේදී අද (19දා) පැවැත්විණි.
මෙහිදි මහවැලි 'බී' හා 'සී' කලාප වලට අයත් ජන පදිකයන් 5500ක් සඳහා ඉඩම් ඔප්පු ප්රදානය කිරීම ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් එහිදී සිදුවිය.
පොලොන්නරුව තුෂාර තෙන්නකෝන්