මහරගම ගින්නක්
- 3 08 2014
- 11:18
- {{hitsCtrl.values.hits}} views
- . .
මහරගම පොදු වෙළදසැල් සංකීරණයේ ගින්නක් අතිවී තිබේ. පොලීසිය හා ගිනි නිවීමේ අංශ එක්ව ගින්න මැඩ පවත්වමින් සිටියි. විදුලි උපකරණ අලෙවිසැලකින් ගින්න ඇති වී තිබේ.
තිලක් ඇල්විටිගල
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
