අතුරු අයවැයේදී යේාජනා කළ වැඩි කළ මහපොළ ශිෂ්‍යාධාර දීමනාව ජුනි 01 වැනිදා සිට ලබාදීමට පියවර ගෙන ඇති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසා සිටියේය.
අමාත්‍යවරයා මෙසේ අදහස් දක්වා සිටියේ අද (24දා) මුදල් අමාත්‍යාංශයේදී පැවති මාධ්‍ය හමුවකදීය.
මහපොළ නොලැබෙන විශ්වවිද්‍යාල සිසුන්ට ලබාදෙන දීමනාවද වැඩි කිරීමට පියවර ගෙන ඇති බව මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.