ADA
www.ada.lk
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
මහනුවර දිස්ත්‍රික්කය තුළ ජපානය කර්මාන්ත කලාපයක් ඉදිකිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. කොළඹ වෝටර්ස් එජ් හෝටලයේ පැවැති උත්සවයකදී අද (06දා) ඔහු මේ බව සඳහන් කළේය.
එසේම පේරාදෙණිය සරසවිය සඳහා නව්‍යතා මධ්‍යස්ථානයක් ඉදිකිරීමට අවශ්‍ය ආයෝජනයෙන් භාගයක මුදලක් රජය මගින් ලබාදෙන බවත් ඉතිරි මුදල පෞද්ගලික අංශයෙන් ලබාගන්නා ලෙසත් මෙහිදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
2035 වසර වන විට ශ්‍රී ලංකාව දියුණු රටක් බවට පත්කිරීම අපේක්ෂාව බවත් ඔහු සඳහන් කළේය.
popular news
කථානායකගේ ආචාර්ය උපාධිය ගැන කැබිනට් ප්‍රකාශකගේ පිළිතුර
සජබ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් නම් කරයි
ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ වංචා 107 කින් රුපියල් 81,715,811 ක පාඩුවක්
රටේ තුන්වන පුරවැසියා ලෙස වංචනික කථානායකවරයෙක් පත්කරලා
මන්ත්‍රී අර්චුනා යාපනය රෝහලට ඇවිත් යකා නටලා
’ඇතැම් අස්වැසුම ගිණුම් හිමියන්ට මිලියන තුන හතරේ ස්ථාවර තැන්පතුත් තිබෙනවා’
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd