www.ada.lk
2026 ඔක්තෝබර් මස 22 වන බ්රහස්පතින්දා
මහනුවර දිස්ත්රික්කය තුළ ජපානය කර්මාන්ත කලාපයක් ඉදිකිරීමට කටයුතු කරන බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පැවැසීය. කොළඹ වෝටර්ස් එජ් හෝටලයේ පැවැති උත්සවයකදී අද (06දා) ඔහු මේ බව සඳහන් කළේය.
එසේම පේරාදෙණිය සරසවිය සඳහා නව්යතා මධ්යස්ථානයක් ඉදිකිරීමට අවශ්ය ආයෝජනයෙන් භාගයක මුදලක් රජය මගින් ලබාදෙන බවත් ඉතිරි මුදල පෞද්ගලික අංශයෙන් ලබාගන්නා ලෙසත් මෙහිදී අග්රාමාත්යවරයා සඳහන් කළේය.
2035 වසර වන විට ශ්රී ලංකාව දියුණු රටක් බවට පත්කිරීම අපේක්ෂාව බවත් ඔහු සඳහන් කළේය.
popular news
ගම්පොළ යටවෙන හේතුව මෙන්න
ඥානසාර හිමිට ජනපති සමාව දීමේදී මාව නොමග යවලා, ඒ් ගැන සමාවෙන්න
මහේල මුම්බාය හැරයයි
කොණ්ඩය පච්චය ගැන අධිකරණ ඇමති පැහැදිලි කරයි
දික්ඔය රෝහලේ මෘත ශරීරාගාරයේ සිදුවන ජාවාරම
කාවන්තිස්සගේ වගකීම මම භාර ගන්නවා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd