ඇසළ මහ පෙරහර නිමිත්තෙන් මහනුවර නගර සභා බල ප්රදේශය තුළ පිහිටා තිබෙන සියලුම සුරාසැල් හා මාංශ අලෙවිසැල් ලබන 11 දින දක්වා වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරනය කරතිබේ.
සුරාබදු දෙපාර්තමේන්තුවේ හා පොලිසියේ නිලධාරීන් මේ කාලසීමාව තුළ නීතිවිරෝධී ආකාරයට මත්පැන් අලෙවි කරන්නන්ට එරෙහිව නීතිය ක්රියාත්මක කරයි.