මහනුවර ප්රසිද්ධ පිරිමි පාසලක සිසුවෙකුට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියට අදාළව එම පාසලේම ආදි සිසුන් සිවුදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර ති.
වයස 19, 20 හා 21 යන වයස්වල තරුණයන් සිවු දෙනෙකු මෙසේ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන්ව මහනුවර මහේස්ත්රා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.