මහනුවර සැකකරුවන් යළි රිමාන්ඩ්
- 23 04 2018
- 13:26
- {{hitsCtrl.values.hits}} views
- . .
මහනුවර ඇතිවූ නොසන්සුන්තාවයන්ට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගර ගත කර සිටි මහසොහොන් බළකායේ නායක අමිත් ජීවන් වීරසිංහ, ශ්රී ලංකා පොදුජන පෙරමුණේ කුණ්ඩසාල ප්රාදේශීය සභා මන්ත්රී සමන්ත පෙරේරා ඇතුළු සැකකරුවන් නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
තෙල්දෙණිය මහේසත්රාත් අධිකරණය නියෝග කළේ සැකකරුවන් යළි මැයි මස 02 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි. ත්රස්ත විමර්ශන ඒකකය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

